හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුට ගම්පහ පළාත් බද මහාධිකරණය විසින් අද (03දා) පෙරවරුවේ මුදල් ඇප හා ශරීර ඇප මත මුදා හැරීමට නියම කර ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවට ලක් ව හිටපු අමාත්‍යවරයා ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.