කඳාන පොදු වෙළඳපොළ අසල අද උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අභාවප්‍රාප්ත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් ලෙස සේවය කළ සමීර මනහර නමැත්තාගේ මස්සිනා (50) බව වාර්තා වේ.
වෙඩි වැදීමෙන් සමීර මනහරට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහල් ප්‍රතාකාර ලබයි.