විගස පුවත්කඳාන වෙඩි තැබීමක් July 3, 2025 197 Viewsකඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ අද (03දා) උදෑසන මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇත. - Advertisement - Share This Article Facebook Whatsapp Whatsapp Telegram Copy Link PrintTrending News සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල June 29, 2025 හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී July 1, 2025 සිකුරු වෘෂභයට June 29, 2025 හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි July 3, 2025 ආචාර්ය උපාධි තුට්ටුවට විකුණන ලෝකයේ එකම රට ලංකාව June 29, 2025