2025 – ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා ශූරතාවලිය
ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා ශූරතාවලිය පසුගිය ඡුනි මස 14 සිට 18 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ පැවැත්විණි. එහිදී සෙන්ටිමීටර් 170ට වැඩි පිරිමි ත්‍ෂඔ ඊදාහඉමසකාසබට ඉසව්වෙහි රන් පදක්කම සහ සෙන්ටිමීටර් 175ට වැඩි පිරිමි ක්‍ක්ිසජ ඊදාහඉමසකාසබට ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නඳුන් උදය කුමාර සමත් විය. මීට අමතරව සෙන්ටිමීටර් 168 පිරිමි ත්‍ෂඔ ඊදාහඉමසකාසබට ඉසව්වෙ සිව්වන ස්ථානය දිනාගැනීමට දමිත පුෂ්පකුමාර සහ සෙන්ටිමීටර් 171 පිරිමි ත්‍ෂඔ ඊදාහඉමසකාසබට ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනාගැනීමට දුමින්ද පෙරේරා සමත් වීම විශේෂත්වයකි. ඉහත ක්‍රීඩකයන් සියලු දෙනාම ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නියෝජනය කළ ක්‍රීඩකයන් වේ.
සමීර මදුසංක හේවා ගමගේ