සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02දා) පැවැත් වීමට නියමිතය.
දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 2.30 ආර්ග ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර විස්සයි 20 ක්‍රිකට් තරග 03ක් ද පැවැත්වීමට නියමිත අතර එම තරගය එළැඹෙන 10 වනදා ආරම්භ වනු ඇත.