කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් හිටපු ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා බව පොලීසිය කියයි.
කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේදී අද (03) උදෑසන මෝටර් රථයක සිටියදී මෙම වෙඩිතැබීම සිදුව තිබිණ.