මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය දැනුම්දී තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුග 3,690ක් වන අතර
කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුග 1,482කි.