Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පළමු ඉනිම පැරදුණු ඔස්ට්‍රේලියාවට ලකුණු 159ක විශිෂ්ට ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පළමු ඉනිම පැරදුණු ඔස්ට්‍රේලියාවට ලකුණු 159ක විශිෂ්ට ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

පළමු ඉනිම පැරදුණු ඔස්ට්‍රේලියාවට ලකුණු 159ක විශිෂ්ට ජයක්

June 30, 2025
77 Views

ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා වෙයි
ඔස්ට්‍රේලියා බ. ඉ. කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය

ජොස් හේසල්වුඩ් සහ ඔස්ට්‍රේලියානු පන්දු බළඇණියේ විශිෂ්ට පන්දු යැවීමත්, ට්‍රැවිස් හෙඩ්, බේව් වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි ඇතුළු ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දැක්වූ දක්‍ෂතාත් හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 159ක විශිෂ්ට ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

පසුගිය 25දා කිංග්ස්ටන් ඕවල්හිදී ආරම්භ වූ මෙම තරගය වේග පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු විය. එහිදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 180ක් පමණි.

කෙසේ වුවද එයට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 190ක් ලබාගැනීමට සමත්විණි.

ඒ අනුව ලකුණු 10ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 310ක් ලබාගැනීමට සමත්වූ අතර, ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 301ක ඉලක්කයක් හිමිවිය.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම සුනු විසුණු කර දැමීමට ජොස් හේසල්වුඩ් සමත්වූ අතර, ඔහු ලකුණු 43කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වීමත් සමගම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 141ක් පමණි. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 159ක විශිෂ්ට ජයක් හිමිවිය.

තරගයේ වීරයා ලෙස ට්‍රැවිස් හෙඩ් සම්මාන ලැබීය.

ලකුණු සාරාංශය

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 180යි.

ට්‍රැවිස් හෙඩ් 59, උස්මාන් ක්වාජා 47, පැට් කමින්ස් 28, බේව් වෙබ්ස්ටර් 11යි.

(ජෝඩ්න් සේලීස් 60/5, ශමාර් ජෝෂප් 46/4, ජැස්ටින් ග්‍රීවස් 26/1)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 190යි.

සායි හෝප් 48, රොස්ටන් චේස් 44, බ්‍රෙන්ඩන් කිංග් 26, අල්සාරි ජෝශප් 23, ක්‍රේසි කාර්ති 20.

(මිචෙල් ස්ටාර්ක් 65/3, බේව් වෙබ්ස්ටර් 20/2, පැට් කමින්ස් 34/2, ජොස් හේසල්වුඩ් 41/2,)

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 310යි.

ඇලෙක්ස් කේරි 65, ට්‍රැවිස් හෙඩ් 61, බේව් වෙබ්ස්ටර් 63, මිචෙල් ස්ටාර්ක් 16, උස්මාන් ක්වාජා 15, කැමරන් ග්‍රීන් 15.

(සමාර් ජෝශප් 87/5, අල්සාරි ජෝශප් 65/2)

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 141යි.

සමාර් ජෝශප් 44, ජැස්ටින් ග්‍රිවර්ස් 38, ජෝන් කැම්ප්බෙල් 23, ක්‍රේසි කාර්ති 20.

(ජොස් හේසල්වුඩ් 43/5, නේදන් ලයන් 20/2)

සිසිර ඉන්ද්‍රජිත්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ටෙස්ට් ජයක්

ක්‍රී​ඩා

සූරයන්ගෙත් සූරයා සුමනවීර ඔබට සුබ ගමන්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා යූත් ලීග් කිරුළ කොළඹ උතුරටද…. කොළඹ දකුණටද…?

ක්‍රී​ඩා

ශතක ලබා උඩපන්දු අතහරින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම

ක්‍රී​ඩා

පසු පෙළින් පැමිණි කුසල්ගෙන් විශිෂ්ට ඉනිමක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok