update 10.15 A . M
මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ සිටින ධීවරයින් මුදා ගැනීම සඳහා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන්නැයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
දෙවුන්දර ධීවර වරායෙන් , ධීවර කටයුතු සඳහා පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී තිබිණි