ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළවය.
මොහු ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයකු ද වේ