බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 458ක් ලබා ගනු ලැබීය. ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා පිළට හැකි විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක ලකුණු 158 ක් ලබා ගනු ලැබීය. කුසල් මෙන්ඩිස්ලකුණු 84ක් ලබා ගෙන සිටියදී දුවද්දී දැවී ගියේය.
ශ්‍රී ලංකා පිළ 458යි-ලකුණු 211ක් ඉදිරියෙන්
