බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක සිටි රැඳවියෙකු අද (26දා) දහවල් ගෙල වැළලාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් මුදාගෙන රෝහල්ගත කර ඇත.
එහෙත් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.
බූස්ස රැඳවියෙකු ගෙල වැළලාගෙන මියයයි
