Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මහනුවර උසස් බාලිකාවෝ 5ක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂූ තරගාවලියට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මහනුවර උසස් බාලිකාවෝ 5ක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂූ තරගාවලියට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

මහනුවර උසස් බාලිකාවෝ 5ක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂූ තරගාවලියට

June 25, 2025
156 Views

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ලද මධ්‍යම පළාත් වූෂු තරගාවලියේදී මහනුවර උසස් බාලිකා විද්‍යාලය පදක්කම් පහක් හිමිකර ගනිමින් ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ක්‍රීඩිකාවන් පස් දෙනකු සුදුසුකම් ලබාගැනීමට සමත්වූවාය.

මධ්‍යම පළාත් වූෂු තරගාවලියේදී තාඕලූ සමූහ අංශය නියෝජනය කරමින් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් හා සිව්වන ස්ථානයක් හිමිකර ගැනීමට උසස් බාලිකාවන් සමත් වූ අතර එහිදී ජී. වී.කේ. රත්තෙපිටිය, එම්.ආර්.ජේ.ජී.බී. මන්දෝධාරා, බී.ඒ.ඒ.ඊ. බාලසූරිය රන් පදක්කම් දිනාගත් අතර, එච්.ඒ.එස්.සී. හේරත්, එච්.ඒ.ඩී.එස්. අත්තනායක රිදී පදක්කම් ද, ජී.පී.එස්.එස්. ගුණසේකර සිව්වන ස්ථානයද හිමි කර ගන්නා ලදී. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වූෂු පුහුණුකරු ලෙස ශ්‍යාමන් ලියනාරච්චි මහතා කටයුතු කරනු ලබයි.

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025
Related News
ක්‍රී​ඩා

දෙවැනි ටෙස්ට් තරගය අද එස්. එස්. සී පිටියේදී

ක්‍රී​ඩා

සොනාල් දිනූෂ අද තරගයට බොහෝ දුරට ක්‍රීඩා කරයි – නායක ධනංජය ද සිල්වා

ක්‍රී​ඩා

දක්ෂතම ක්‍රීඩකයා මහනුවර කණ්ඩායමේ නායක පුලීෂ

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට රන් 06 රිදී 04 සහ ලෝකඩ 01 යි

ක්‍රී​ඩා

නෙට්බෝල් ශූරතාව කොළොන්නාව බාලිකා විද්‍යාලයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok