කිසිඳු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමක් සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයකට පැමිණ නොමැති බව ඉරාන විදේශ ඇමැති කියා සිටී,
කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට අදහස් නොකරන බවද ඔහු සඳහන් කරයි.
ඉරානය සිය ප්‍රහාර නතර කළ යුතු බවට කොන්දේසියක් මත ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.