උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව තිබේ .
එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (
Strong earthquake hits Iran ) සහ ඉරාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට
සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙම භූමිකම්පාව සිදුව තිබේ. සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් මාධ්‍ය මේ වන විටත් වාර්තා කර නැත .
සෝර්කේ නගරයේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවවිදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ ,