Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයේ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල රෝහලකට හානි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයේ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල රෝහලකට හානි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඉරානයේ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල රෝහලකට හානි

June 20, 2025
480 Views

ප්‍රහාරය යුද අපරාධයක් බවට ඊශ්‍රායලයෙන් චෝදනා

ඊශ්‍රායල – ඉරාන යුද්ධය හත් වැනි දිනයට එළඹෙද්දී ඉරානය විසින් ඊයේ (19දා) එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවක් හේතුවෙන් දකුණුදිග ඊශ්‍රායලයේ බීර්ෂේබා ප්‍රදේශයේ පිහිටි සොරෝකා රෝහලට දැඩි හානි සිදුව ඇති අතර කිහිප දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයන් යුද අපරාධ ලෙස හඳුන්වා දී ඇති ඊශ්‍රායල ආරක්ෂක ප්‍රධානියා ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කුමේණි මෙයට වගකිවයුතු බවට චෝදනා කර තිබේ. මේ අතර ඊශ්‍රායලයේ ස්ථාන හතරක් ඉලක්ක කරගනිමින් මෙම මිසයිල ප්‍රහාරයන් එල්ල කරන ලද්දේ රෝහල අසල පිහිටි හමුදා ගොඩනැඟිලි වෙත මිසක රෝහල වෙත නොවන බව ඉරාන බලධාරීන් පවසා තිබේ.

ඊයේ දිනයේ දකුණු දිග හා මධ්‍යම ඊශ්‍රායලයේ පිහිටි ඉලක්ක වෙත එල්ල කරන ලද ඉරාන ප්‍රහාරයන් හේතුවෙන් 137 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතළ බව ඊශ්‍රායල බලධාරීහු පවසති. මේ අතර ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ අක්‍රීයව පැවති අරක් ජල ප්‍රතික්‍රියාකාරකය හා නටාරිස් න්‍යෂ්ටික පහසුකම වෙත ඊයේ දිනයේ ගුවන් ප්‍රහාර එල්ල කර තිබිණි. මෙම ප්‍රහාරවලින් අවට ප්‍රදේශවලට විකිරණ පැතිරීමේ අවදානමක් නොමැති බව ඉරාන බලධාරීන් විසින් පවසා තිබේ. මේ අතර ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර ආසන්නයේ පිහිටි ප්‍රදේශවලට ඉරානය විසින් එල්ල කර තිබූ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයන් හේතුවෙන් උසැති ගොඩනැඟිලිවල ජනෙල් වීදුරු ප්‍රහාරය එල්ල වී පැය කිහිපයකට පසුවද කඩා වැටී ඇති බව වාර්තා විය. ඊශ්‍රායලය හා ඉරානය අතර හටගෙන ඇති යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් හට කඩිනමින් වෙනත් වාසස්ථානයක් සොයා ගන්නා ලෙස ඇමෙරිකානු බලධාරීන් පවසා ඇති අතර පවතින යුද්ධය හේතුවෙන් එරට සිටින ඇමෙරිකානුවන්හට ගුවන් හා මුහුදු මර්ගවලින් ඇමෙරිකාවට පැමිණෙන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇති බව වාර්තා විය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

June 16, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
විදෙස්

ලෝකය ගිනි තියන්න ඇවිළුණු රටවල් දෙකක්

විදෙස්

ඊශ්‍රායල ප්‍රහාර මැද වීථි උද්ඝෝෂණවල යෙදෙන ලෙස ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීහු ඉල්ලති

විදෙස්

රුසියානු හා චීන නායකයෝ ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකිති

විදෙස්

අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටි විදෙස් රටකට යවන බවට වාර්තා

විදෙස්

උතුරු ප්‍රංශයේ ආහාර විෂ වීමකින් දැරියක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok