Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරි රවීන්ද්‍ර හේවාවිතාරණගේ ‘ඇවිද මිනිසුන් අතර’ අනිද්දා දොරට වඩී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරි රවීන්ද්‍ර හේවාවිතාරණගේ ‘ඇවිද මිනිසුන් අතර’ අනිද්දා දොරට වඩී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරි රවීන්ද්‍ර හේවාවිතාරණගේ ‘ඇවිද මිනිසුන් අතර’ අනිද්දා දොරට වඩී

June 23, 2025
439 Views

වසර 36ක් රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා රචනා කළ ‘ඇවිද මිනිසුන් අතර’ ග්‍රන්ථය අනිද්දා (25දා) කොළඹ 07, පිලිප් ගුණවර්ධන මාවතේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.

මහර, නැලිගම සංඝමිත්තා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. 1987දී රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ හේවාපතිරණ මහතා 1988 සිට කොළොන්නාව හා 1994 සිට ඕපනායක ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කර ඇත. පසුව සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයකු ලෙස සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇත. එසේම ඔහු ග්‍රාම සංවර්ධන හා පර්යේෂණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ලෙස ද ගාල්ල මහ දිසාපති ලෙස ද කටයුතු කර ඇති අතර අනතුරුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත.

මෙම ග්‍රන්ථය පිළිබඳ සංවාද කතිකාවට ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක, රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු වන සුදත් රණුග්ගේ හා කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරු එක්වෙති.

චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත්කුඩු ආරවුලකට තෝරකොළයාය තේක්ක කැලේ චමල් – කැලුම් එලොව යැවූ හැටි

ප්‍රාදේශීය පුවත්

දළදා දැක්මෙන් පසු මහනුවර අප ජල සහ කසළ කළමනාකරණය ගැන විමසුමක්

ප්‍රාදේශීය පුවත්

දොස්තර ගැටුම් මැද ජපුර රෝහලේ වකුගඩු බද්ධයේ අවුල

ප්‍රාදේශීය පුවත්

ගමක් නටන ගෙදරකට යන පෙරහැරක්

ප්‍රාදේශීය පුවත්

දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok