Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් දිවයිනට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් දිවයිනට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් දිවයිනට

June 19, 2025
1123 Views

ඔස්කාර් සහ එමි සම්මානවලින් පිදුම් ලත්, සුප්‍රකට හොලිවුඩ් නළුවකු වූ බි්‍රතාන්‍ය ජාතික ජෙරමි අයන්ස් මෙරට රූ ගත කෙරෙන චිත්‍රපටයකට දායක වීම සඳහා රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

වසර 12කට පසුව, හොලිවුඩ් නළුවකු මේ ආකාරයට මෙරටට පැමිණීම සිදු වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කෙරෙන කේජ් බර්ඩ් චිත්‍රපටයෙහි රඟපෑම සඳහා ජෙරමි අයන්ස් පැමිණ තිබේ. මෙවැනි ජාත්‍යන්තර වශයෙන් සුප්‍රකට සම්මානලාභී නළුවන් යොදා, නිෂ්පාදනය කෙරෙන සිනමාපට නිසා, මෙවැනි නළුවන්ගේ සිනමා ලෝලීන්, ශ්‍රී ලංකාව, සිනමා සංචාරක ගමනාන්තයක් ලෙස තෝරාගැනීම ප්‍රවර්ධනය කිරීම, මෙම සිනමා නිර්මාණවල ප්‍රධානතම අරමුණක් වේ. ජෙරමි අයන්ස් ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් පැමිණ තිබුණි.

ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ජාත්‍යන්තර සිනමාකරණ සහ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ යන නිලධාරීන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී.කේ.ජී.කපිල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ලංකාවේ පිරිවෙනක පටන්ගත්ත මුල්ම විද්‍යාගාරය

ප්‍රාදේශීය පුවත්

රියැදුරුට නින්ද ගිහින්: නානුඔයදී වෑන්රිය අඩි 70ක් ප්‍රපාතයට

ප්‍රාදේශීය පුවත්

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු හැඳල-ප්‍රීතිපුර වෙරළේ දියේ ගිලෙමින් සිටි තරුණයා බේරාගනිති

ප්‍රාදේශීය පුවත්

බහින් බස්වීම දුරදිග ගිහින් මාමාගේ පොලු පහරින් බෑණා මරුට

ප්‍රාදේශීය පුවත්

අසල්වැසි කත නාන අයුරු පුතා බැලූවැයි තාත්තාට ඇසිඩ් ගහලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok