Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බුදු දහම අනුව යමින් යළි ස්වයංපෝෂිත රටක් කරා පියනඟමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බුදු දහම අනුව යමින් යළි ස්වයංපෝෂිත රටක් කරා පියනඟමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

බුදු දහම අනුව යමින් යළි ස්වයංපෝෂිත රටක් කරා පියනඟමු

June 10, 2025
144 Views

විපක්‍ෂ නායක පොසොන් පණිවුඩය

බුදුදහමේ මඟ අනුව යමින් නැවතත් ස්වයංපෝෂිත රටක් කරා පියනඟමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පොසොන් පණ්වුඩයෙන් කියා සිටී.

බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අතිඋතුම් සද්ධර්මය රැගෙන මෙරටට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් වසර දහස් ගණනක සිට අප රටේ ජනතාව ඉමහත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පොසොන් උත්සවය සමරති.

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග අප රටට බුදුදහම පමණක් නොව තවත් කලා ශිල්ප, සංස්කෘතීන් නියෝජනය කරමින් 18 කුලයක ප්‍රවීණයන්ගේ ආභාසය ද ලැබුණු බව ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි. එම කලා ශිල්ප අප රටේ සංස්කෘතියට සිදු කළ බලපෑම අතිමහත් ය.

එතෙක් ගස් ගල්වලට වන්දනාමාන කරමින් සිටින ජනතාවගේ ජීවිතයට අර්ථයත් නිවැරදි ධර්මයත් ලැබුණි. එකී ධර්මයත් කලා ශිල්පත් නිසා වසර දහස් ගණනක සිට අප රටේ දියුණුව සෑදුණි. ජන ජීවිතයේ සෑම අංගයක්ම බුදු දහම හා බැඳුණු අතර එය වඩාත් යහපත් රාජ්‍ය පාලනයක් සහ ජන ජීවිතයක් ඇති කරලීමෙහි ලා හේතු විය. ඒ නිසාම අප රට ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ පෙරදිග ධාන්‍යාගාරය යනුවෙනි.

නමුත් සැබවින්ම අප රට දැන් ඒ තත්ත්වයේ පවතින්නේ ද යන්න ගැටලුවක්ව පවතී. එබැවින් නැවත වරක් අප රටක් ලෙස නැඟීසිටිය යුතුය. රටක් ලෙස සශ්‍රීක වී ස්වයංපෝෂිත විය යුතුය. ඒ සඳහා බුදුදහමින් පෙන්වා දුන් නිවැරදි මඟපෙන්වීම ලබා ගෙන ඉදිරියට යෑමට අප කටයුතු කළ යුතුය. සෙසු ආගම්වලට හිමි නිසි තැන ලබා දෙමින් බුදු දහම ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම විය යුතුය. එකී වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට මේ පොසොන් පොහෝ දිනයේ සිටම සියලු දෙනා අදිටන් කරගත යුතුය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමකට විරුද්ධව පොලිසියට ඔත්තු දුන්නැයි මාංචු දමා දණ ගස්සවා කහවත්තේ තරුණයකු මරලා

ප්‍රධාන පුවත්

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

විනයගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක ගල්නෑවේ පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගවල යන වාහනවල මගීන්ටත් ආසන පටි පැලඳීම අනිවාර්ය වෙයි

ප්‍රධාන පුවත්

92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් මිල ඉහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok