Wednesday, 11 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ජනපති සමාව අවභාවිත කර රැඳවියකු මුදාහැරීම ගැන පරීක්ෂණයක් ඉල්ලා සීඅයිඩී යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 11 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ජනපති සමාව අවභාවිත කර රැඳවියකු මුදාහැරීම ගැන පරීක්ෂණයක් ඉල්ලා සීඅයිඩී යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ජනපති සමාව අවභාවිත කර රැඳවියකු මුදාහැරීම ගැන පරීක්ෂණයක් ඉල්ලා සීඅයිඩී යයි

24 hours ago
159 Views

‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’

ජනාධිපති සමාව අනීතිකව සහ වංචනිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියකු නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ ඊයේ (09දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

බන්ධනාගාර රැඳවියන්ට සමාව දීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දී ඇතත්, එය අවශ්‍ය අයට ක්‍රියාත්මක කිරීම සඳහා විනිවිදභාවයක් තිබිය යුතු බව ‘සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව’ වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතා මාධ්‍යයට පැවසීය.

“අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ බව කියන අනීතිකව රැඳවියකු නිදහස් කිරීම නිසා සෙසු රැඳවියන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවෙලා. අපි අනුරාධපුර බන්ධනාගාරයේ පවතින සියලු දූෂිත කටයුතු සම්බන්ධයෙන් බලධාරීන්ට පැමිණිලි කර තිබෙනවා. සමාව දීම සඳහා අදාළ ලේඛනය ජනාධිපතිවරයාට ලබාදෙන්නේ බන්ධනාගාරය හරහා, මෙතැන යම් වංචාවක්, අනියතභාවයක් සිදුව ඇත්නම් ඒ වගකීමෙන් බන්ධනාගාර නිලධාරීන්ට ගැලවෙන්න බැහැ” යැයිද නීතිඥවරයා කියා සිටියේය.

සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

6 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

5 days ago

මුහුණු පොතේ දැමූ ‘සීනි’ කතාවට ඇමැති අස්වෙන්න කිව්වා – මම අස්වුණා

6 days ago
Related News
ප්‍රධාන පුවත්

පසුගිය රජයන් යටතේත් හොර පාරෙන් දරුණු අය ගෙදර යවලා

ප්‍රධාන පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

ප්‍රධාන පුවත්

අනුබුදු මිහිඳු මාහිමි අප රටට වැඩම කර අදට වසර 2332යි

ප්‍රධාන පුවත්

අල්ලස් අධ්‍යක්‍ෂ ඇතුළු පොලිස් ලොක්කන් 5කට OIC‍ ලා 10කට වහාම මාරු

ප්‍රධාන පුවත්

උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ‘සිතුල්පව්ව’ පොසොන් ආලෝක පූජාව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok