2026 වර්ෂයේ පාසල්වලට පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත හා උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඊයේ (03දා) නිකුත් කර ඇත.
මෙම අයදුම්පත්‍රය හා උපදෙස් සංග්‍රහය ඇතුළත් චක්‍රලේඛය හෙට (05දා) ‘දිවයින ‘ඊ’ මුද්‍රණයේ පළවෙයි.