Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිනකට ලක්‍ෂයක පිරිසක් කුඩු බොනවා ලක්‍ෂ 3ක් ගංජා ගන්නවා – අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දිනකට ලක්‍ෂයක පිරිසක් කුඩු බොනවා ලක්‍ෂ 3ක් ගංජා ගන්නවා – අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

දිනකට ලක්‍ෂයක පිරිසක් කුඩු බොනවා ලක්‍ෂ 3ක් ගංජා ගන්නවා – අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය

June 28, 2025
203 Views

දෛනිකව මෙරට තුළ ලක්‍ෂයකට වැඩි පිරිසක් මත්කුඩු භාවිත කරන බවත් ලක්‍ෂ තුනකට වැඩි පිරිසක් ගංජා පාවිච්චි කරන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිලානි අලුත්ගේ මහත්මිය පැවසුවාය.

මෙම මතට ඇබ්බැහි වූවන්ගෙන් බොහෝ දෙනකු එක් වර්ගයක් නොව කිහිප වර්ගයකම මත්ද්‍රව්‍ය භාවිත කරන බවද පවසන අලුත්ගේ මහත්මිය මෙම පිරිස අතරින් බොහෝ දෙනකු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ඔවුන්ගේ සමිපතමයන්වත් නොදන්නා බවද කීවාය.

ඇතැම් විට මත්ද්‍රව්‍ය හිඟයක් ඇති වූ අවස්ථාවල වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් ඖෂධ මෙම මත්ද්‍රව්‍යවලට විකල්පයක් ලෙස අවභාවිත කරන බවද ඇය පැවසුවාය.

කමල් බෝගොඩ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025

හිතුවක්කාර ලෙස දුම්රිය ඇද්දීමෙන් කුඩා දරු දෙදෙනෙක් අතරමං වෙති

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

පළාත් පාලන බලය මාලිමාව අල්ලයි

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය යුද්ධයට දින පහට ඩො.බි. 5ක් පුච්චයි

ප්‍රධාන පුවත්

සජබෙන් යළි අධ්‍යයනයක්

ප්‍රධාන පුවත්

වැලිගම ප්‍රා.සභාව අවුල් ජාලාවක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok