Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඒෂියා මිරකල් සම්මාන උළෙලේදී දිවයින ට සම්මාන ත්‍රිත්වයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඒෂියා මිරකල් සම්මාන උළෙලේදී දිවයින ට සම්මාන ත්‍රිත්වයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඒෂියා මිරකල් සම්මාන උළෙලේදී දිවයින ට සම්මාන ත්‍රිත්වයක්

June 25, 2025
827 Views
බුලිත ප්‍රදීප් කුමාර

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පෙරේදා (23දා) පැවැති ඒෂියා මිරකල් සම්මාන ප්‍රදානෝත්සවයේදී (Asia Miracle – 2025 award Ceremo) ‘දිවයින’ පුවත්පත සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය. ඒ අනුව ‘දිවයින’ ඉරිදා සංග්‍රහයේ නියෝජ්‍ය කර්තෘ බුලිත ප්‍රදීප් කුමාර මහතා වසරේ හොඳම දේශපාලන විශේෂාංග රචකයාට හිමි සම්මානයෙන් ද ‘දිවයින’ මූල්‍ය හා ආර්ථික කර්තෘ ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා වසරේ හොඳම ආර්ථික පුවත් විශ්ලේෂකයාට හිමි සම්මානයෙන් සහ ‘දිවයින’ නියෝජ්‍ය ප්‍රධාන උප කර්තෘ උරුමය කවි පිටුව සංස්කාරක අනුරාධ හිරිපිටියගේ මහතා වසරේ පුවත්පත්වල හොඳම කවියාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
අනුරාධ හිරිපිටියගේ

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සම්මාන උළෙලේදී බුලිත ප්‍රදීප් කුමාර, ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ අනුරාධ හිරිපිටියගේ යන මහත්වරුන් සම්මානයට පාත්‍ර වූ අයුරුයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ප්‍රධාන පුවත්

ට්‍රම්ප් බද්ද

ප්‍රධාන පුවත්

අලුත් 30%ට තවත් බදු එකතු වෙනවා – මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම

ප්‍රධාන පුවත්

නව වෙළෙඳපොළ හඳුනා ගත යුතුයි – ඇමැති වසන්ත සමරසිංහ

ප්‍රධාන පුවත්

ඇමරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට ගියොත් තව සුබදායකයි – මහාචාර්ය වසන්ත අතුකෝරාල

ප්‍රධාන පුවත්

ලෝකය වෙනස් වී ඇති බව ට්‍රම්ප් දැනගත යුතුයි – බ්‍රසීල ජනාධිපති ලූලා ට්‍රම්ප්ට පිළිතුරු දෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok