Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකාවට එරෙහි ප්‍රතිප්‍රහාර තීරණය කරනුයේ ඉරාන හමුදාවන් බවට ප්‍රකාශයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකාවට එරෙහි ප්‍රතිප්‍රහාර තීරණය කරනුයේ ඉරාන හමුදාවන් බවට ප්‍රකාශයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඇමරිකාවට එරෙහි ප්‍රතිප්‍රහාර තීරණය කරනුයේ ඉරාන හමුදාවන් බවට ප්‍රකාශයක්

June 24, 2025
428 Views

ඉකුත් සෙනසුරාදා ඇමරිකානු හමුදා විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව තීරණය කරනුයේ ඉරාන හමුදාවන් විසින් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉරාන නියෝජිත අමීර් සයිඩ් ඉරාවනි ප්‍රකාශ කර තිබේ. ඇමරිකානු ප්‍රහාරවලට එරෙහිව එල්ල කරන ප්‍රතිප්‍රහාරයන් එල්ල කරන කාලසීමාව, එම ප්‍රහාරවල ස්වාභාවය හා පරිමාව තීරණය කරනුයේ ඉරාන හමුදාවන් විසින් බව ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ඇමරිකානු ප්‍රහාරවලට එරෙහිව සිදු කරන බවට ඉරානය විසින් පවසා ඇති ප්‍රතිප්‍රහාරයන් කෙබඳු ස්වරූපයක් ගනී දැයි මුළු ලොවම බලාගෙන සිටින මොහොතක ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කුමේණි ප්‍රකාශ කර ඇත්තේ සිය සියොන්වාදී සතුරාට දඬුවම් ලබාදෙන බවයි. ඔහුට අමතරව ඉරාන හමුදා නිලධාරීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පවසා ඇත්තේ ඇමරිකාවට ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරයන් වෙනුවන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉරානයට එල්ල වූ ඇමරිකානු ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා හදිසියේ

රැස්වූ අවස්ථාවේදී ඉරානය විසින් ඇමරිකාව හා ඊශ්‍රායලය හෙළා දැක තිබේ. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඇමරිකානු හමුදාවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් හෙළා දකිමින් ප්‍රංශය ,පකිස්තානය, ග්‍රීසිය හා පිලිපීනයේ ඊයේ දිනයේ විරෝධතා පැවති අතර එහිදී විරෝධතාකරුවෝ ඇමරිකානු ප්‍රහාර තරයේ හෙළා දැක තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
විදෙස්

කේරළ හෙදියට යේමනයේදී මරණ දඩුවම ලබාදීම බදාදා

විදෙස්

කාම්බෝජ ජාතිකයන් මිලියනයක් මරා දැමුණු බන්ධනාගාර දෙකක්

විදෙස්

සම්පත් මත පදනම් වූ නව ආර්ථික ප්‍රවේශයක් ගැන චීන ජනපති අවධාරණය කරයි

විදෙස්

වසර දෙකක් තුළ ‘හූති’ කණ්ඩායම ප්‍රවාහන නැව් 70කට පහර දීලා

විදෙස්

ට්‍රම්ප්ගෙන් කැනඩාවට සියයට 35ක බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok