Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: චීන ජනපති සහ නවසීලන්ත අගමැති අතර හමුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: චීන ජනපති සහ නවසීලන්ත අගමැති අතර හමුවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විදෙස්

චීන ජනපති සහ නවසීලන්ත අගමැති අතර හමුවක්

June 23, 2025
606 Views

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලුසෝන් මහතා හමුවෙයි. ඒ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 50 කට වැඩි කාලයක් තුළ චීනය සහ නවසීලන්තය අතර ස්ථාවර හා කාර්යක්ෂම සම්බන්ධතාවයක් පවතින බව ෂී ජින්පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය.

ඉදිරි වසර 10 තුළ දෙපාර්ශ්වය එක්ව වැඩි සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතුය. එසේම වෙළඳාම, ආයෝජන, විද්‍යාව හා තාක්ෂණය සහ දේශගුණික විපර්යාස යනාදී ක්ෂේත්‍රයන් හි සහයෝගීතා විභවයන් ගැඹුරු කරමින් මානව හා සංස්කෘතික හුවමාරු තහවුරු කිරීම ප්‍රවර්ධනය සඳහා දෙපාර්ශ්වම ඒකාබද්ධව උත්සාහ දැරිය යුතු බව ෂී ජින්පිං මහතා කියා සිටියේය. දෙපාර්ශ්වය දෙරට අතර ඇති වෙනස්කම් හා මතභේද නිවැරදිව සලකා ඒවා නිසි ලෙස හසුරුවා ගත යුතු අතර බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විදෙස්

බංග්ලාදේශ රජය සත්‍යජිත් රායිගේ ඩකා මහගෙදර කඩයි

විදෙස්

ලොව වයස්ගතම මැරතන් ධාවකයා ඉන්දියාවේදී රිය අනතුරකින් මරුට

විදෙස්

කියුබාවේ යාචකයන් නැතැයි කී කම්කරු ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

විදෙස්

ප්‍රංශය රජයේ නිවාඩු දෙකක් ඉවත් කිරීමට යයි

විදෙස්

ලිංගික අපරාධකරු එප්ස්ටයින් ගැන විශ්වසනීය තොරතුරු නිකුත් කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok