විගස පුවත්හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වේ June 13, 2025 803 Viewsශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.වසර 40කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේවයක් කළ වනසිංහ මහතා මියයන විට 91වන වියේ පසුවිණ. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Copy Link PrintTrending News ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය July 9, 2025 ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ July 14, 2025 ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි July 9, 2025 රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි July 8, 2025 රවි කටකයට July 13, 2025