ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ නවක සභිකයින් 750 දෙනෙක් දිවුරුම් දීම අද (09දා) සිදු කෙරේ.
එම පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීමේ වැඩසටහන පැවැත්වීමට නියමිතය.