බස් රථ රියදුරන් සඳහා ආසන පටි පැළඳීමේ නීතිය අද (01දා) සිට අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියයි.
මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.
පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වී තිබේ.