මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගයට අද (30දා) අද හැකිවිය. එහිදී නව සභාපති තෝරා පත්කර ගැනීම විවෘත ඡන්ද ක්‍රමයට පැවැති අතර එහිසී සජබ ඉදිරිපත් කළ අපේක්ෂකයාට ඡන්ද 19ක්ද, ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ අපේක්ෂකයාට ඡන්ද 13ක්ද හිමිවිණ.
මතුගම ප්‍රා. බලය සජබයට
