පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ .
අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් පහතින්