Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොලඹ වරායේ තදබදය අවසන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොලඹ වරායේ තදබදය අවසන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විගස පුවත්

කොලඹ වරායේ තදබදය අවසන්

June 29, 2025
550 Views

කොලඹ වරායේ තිබූ තදබදය අවසන් කරමින් ආනයන බහලුම් නිශ්කාශන කටයුතු රේගුව විසින් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් , රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසන්නේ පසුගිය දිනවල ඇති ව තිබූ තදබදය සහ ප්‍රමාදය මේ වෙන විට සම්පූර්ණයෙන්ම අවසන් ව ඇති බව ය .

” පසුගිය දිනවල අපි දුටුවා , බහලුම් නිශ්කාශන කටයුතුවලදී යම් කිසි අතිරේක කාලසීමාවක් ගන්න සිඳුවුණා . ඊට හේතුව ආනයන බහලුම් ප්‍රමාණය ඉහළ යාම . දිනකට 1200ක් වගේ ප්‍රමාණයක් ලැබුණු ආනයන බහලුම් , සමහර දිනවලදී වලදී 2900 දක්වා ඉහළ ගියා. මේ නිසා නිතැතින්ම ඒවා කටයුතු අවසන් කරලා නිදහස් කිරීමට අතිරේක කාලයක් ගන්නට ශ්‍රී ලංකා රේගුවට සිදුවුණා. කෙසේ වෙතත් අද උදෑසන වන විට මේ ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙනවා. කොළඹ වරායේ නිදහස් කිරීම සඳහා තිබුණු සියළුම බහලුම් රේගුව නිශ්කාශන කටයුතු අවසන් කර තිබෙනවා .අද උදෑසන වන විටඒ කටයුතු අවසන් කළා .
දැන් අපි කරන්නේ ඉදිරියට එන බහලුම් , මේ ලැබෙන විදිහට නිශ්කාශන කටයුතු සිදු කරගෙන යෑම යි . “

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් , රේගු මාධ්‍ය ප්‍රකාශක – සීවලී අරුක්ගොඩ වැඩි දුරටත් සඳහන් කරන්නේය .

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විගස පුවත්

2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් කාලසටහනත් එයි

විගස පුවත්

ඉන්දීය ධීවරයන් 181ක් අල්ලලා

විගස පුවත්

විශාලතම රන් තොගය කටුනායකින් අල්ලයි

විගස පුවත්

කහවත්ත තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට 04ක් කොටු

විගස පුවත්

සුජීවට ඇප ගන්න විපක්ෂයේ අය උසාවියේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok