Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කතරගම පෙරහැරට කැළිකසල එපා-කිරිවෙහෙර නා හිමි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කතරගම පෙරහැරට කැළිකසල එපා-කිරිවෙහෙර නා හිමි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

කතරගම පෙරහැරට කැළිකසල එපා-කිරිවෙහෙර නා හිමි

June 25, 2025
463 Views

දෙස් විදෙස් විශාල ජනතාවක් සහභාගීවන වාර්ෂික කතරගම ඇසල මහා පෙරහැර මංගල්‍යය මෙවරත් හෙට (26) සිට ආරම්භ කරනු ලබනවා. ඉතින් ලෝකවාසී සියළුම දෙනාගෙන් අප ඉල්ලා සිටිනවා කිරිවෙහෙර සෑ රදුන් වදින්න එද්දීලකතරගම දෙවි හාමුදුරුවන් වදින්න එද්දී ඔබ රැගෙන එන පොලිතින් ආදි කැළි කසල තැන තැන බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරන්න එපා යැයි කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපතිලරුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25දා) මේ බව පැවසූ අතර එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

මේ ඇසල පෙරහැර මංගල්‍යෙය්දි ඔබ විවිධ පළාත්වල සිට මේ කතරගම පුදබිමට පැමිණෙන්නේ මහත් වු ශ්‍රද්ධාවකින් හා බැතියකින්ඔබ රැගෙන ආ පොලිතින් ආදී කැළි කසල පුදබිමේ විවිධ ස්ථානවලට බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරලා යනවා කියන්නේ ඔබ කතරගමට ඇවිත් සිදුකල පිංකම් වලින් ආශිර්වාදයක් ගන්න පුළුවන් වෙන එකක් නෑ.

මෙවර කතරගම වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය හෙට සිට ජූලි මස 10 වන දින දක්වා පැවැත්වෙනවා. එම පිංකමට සමගාමීව කිරිවෙහෙර සෑ රදුන් ඉදිරිපිට පවත්වන සති පිරිසත් පිංකම ජූලි 02 දින සිට 08 වන දින දක්වා පවත්වනු ලබනවා. මේ සදහා සියළු ජනතාවට එක්වන්න කියලා ආරාධනා කරන ගමන්ම යළිත් මම සිහිපත් කරන්නේ පුදබිම අවට සෑම ස්ථානයකම කසළ බැහැර කරන්න ස්ථාන වෙනම ස්ථාපනය කරලා තියෙනවා.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විගස පුවත්

සංචාරක අධිකාරියේ ප්‍රධාන මුදල් අධ්‍යක්ෂගේ වැඩ තහනම්

විගස පුවත්

මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට

විගස පුවත්

රණවීරට ඇප නෑ

විගස පුවත්

වත්කම් හා බැරකම් නොදුන් නිලධාරීන්ට දඩ

විගස පුවත්

කළුතර ප්‍රා. මන්ත්‍රීගේ නිවස කොල්ලකයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok