Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාර

June 22, 2025
2896 Views

ට්‍රම්ප්ගේ කියලා ගහන තියරිය

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකාව ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

බි.බි.සි ( BBC ) සහ සි.එන්.එන් ( CNN )පුවත් සේවා වාර්තා කර ඇත්තේ , ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වී ඇති බවය ( BBC නිකුත් කර ඇති රූප සටහන් , ජයාරූප පහත දැක්වේ )

එම , අමෙරිකානු B-2 බෝම්බ හෙලන යානා අමෙරිකානු රහසිගත දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බව ඊයේ (21) වාර්තා වී තිබිණි . ඒ , ඉරානයට එරෙහි ඇමෙරිකානු ප්‍රහාරයකට බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දී තිබිණි .
B-2 බෝම්බ ප්‍රහාරක යානා හැඳින්වෙන්නේ , අමෙරිකාවේ බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි එකම ගුවන් යානා ලෙසය .
ප්‍රහාරයෙන් පසු Truth Social හී සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවය .එමෙන්ම දැන් සාමයට කාලය එළැඹ ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ .
ඊශ්‍රායලය පසුගියදා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලද්දේද , න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉරානය ගන්නා වෑයම අඩපන කිරීම සඳහාය .
එහෙත් ඉරානයදිගින් දිගටම කීවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට ඉරානය සූදානම් නැති බවය . සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් යැයි ඉර්නාය අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි .

ca92f07d-2a14-4014-a5e9-aa41cf60908d.jpegDownload

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
විගස පුවත්

හොරණ-කොළඹ පුද්ගලික බස් වර්ජනයක්

විගස පුවත්

කොළඹ එනවානම් මේ ගැනත් දැනුවත් වෙන්න

විගස පුවත්

වෙඩි වැදුණු සිරුරු 02ක් මිද්දෙණියේ

විගස පුවත්

බංග්ලාදේශය පිත්ත අතට ගනී

විගස පුවත්

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 20 කට තහනමක්!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok