විගස පුවත්හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වේ June 13, 2025 682 Viewsශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.වසර 40කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේවයක් කළ වනසිංහ මහතා මියයන විට 91වන වියේ පසුවිණ. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Copy Link PrintTrending News සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල June 29, 2025 හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි July 3, 2025 හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී July 1, 2025 අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට July 3, 2025 සිකුරු වෘෂභයට June 29, 2025