කන්තලේ ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයට ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලින් අනතුරුව විපක්ෂය ඒකාබද්ධව (පක්ෂ පහක් එක්ව) බලය පිහිටුවීම සඳහා සන්ධාන ගතවූහ.
කන්තලේ ප්‍රාදේශීය සභාවේ බහුතරය ලබාගෙන ඇති ජාතික ජන බලවේගයට සභිකධුර 10 ක් හිමිවි ඇති අතර සන්ධාන ගතවූ විපක්ෂයේ පක්ෂ පහකට හිමිවී ඇති සභිකධූර ගණන 11කි.