විගස පුවත්වැල්ලම්පිටියේ බස් අනතුරින් 15ක් තුවාලයි June 11, 2025 488 Viewsමොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද (11දා) පෙරවරුවේ අවිස්සාවේල්ල , කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී ඇත.අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර වාහන කිහිපයකට කට හානි සිදුවී ඇති බව වාර්තා වේ. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Copy Link PrintTrending News සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල June 29, 2025 දරුවනේ ප්‍රවේශම් වෙන්න June 27, 2025 සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි June 27, 2025 හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී July 1, 2025 සිකුරු වෘෂභයට June 29, 2025