Monday, 9 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මිගුවෙල් ට තාමත් බරපතලයි !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 9 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මිගුවෙල් ට තාමත් බරපතලයි !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

මිගුවෙල් ට තාමත් බරපතලයි !

8 hours ago
463 Views

ඊයේ (08 ) වෙඩි ප්‍රහාරයකට ලක් වූ කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක සෙනෙට් සභික මිගුවෙල් උරිබේගේ තත්ත්වය තවමත් බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඔහුගේ ශරීරයට එල්ල වූ වෙඩි ප්‍රහාර 3 ක් අතුරින් 2ක්ම ඔහුගේ හිස පෙදෙස එල්ලකර නිකුත්වී තිබේ .වඩාත් සංකීර්ණ තත්ත්වයක් මතු කර ඇත්තේ එම වෙඩි ප්‍රහාර බව එම මාධ්‍ය වාර්තා කර තිබේ .
මිගුවෙල් උරිබේ වෙඩි ප්‍රහාරයට ලක්වූයේ කොලොම්බියාවේ බොගෝටා අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදීය .එම වෙඩි තැබීමට සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි යෞවනයෙකි .
ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගුවෙල් උරිබේ කොලොම්බියානු හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලද විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකි .

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

5 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

4 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

1 day ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

4 days ago
Related News
විගස පුවත්

නිදොස් කොට නිදහස් කරන්නැයි මහින්දානන්දගෙන් අභියාචනයක්

විගස පුවත්

ගම්පහ ජල කප්පාදුවක්

විගස පුවත්

මුල් මාස 04 ට රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන වර්ධනයක්

විගස පුවත්

හමුදාවෙන් ගිය අය පොලිසියට

විගස පුවත්

බස්නාහිර පළාත් නව ප්‍රධාන ලේකම් වැඩ භාරගනී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok