සමගි ජන බලවේගය ආසන සංවිධායකයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නැවත අධ්‍යයනය කිරීමට තීරණය කර ඇති බව එහි ප්‍රධානියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
ඒ අනුව මැතිවරණ ආසන්නයන්හි දී සංවිධාන කටයුතුවලදී දක්වන උනන්දුව, දක්ෂතාවය සහ දුර්වලතා සම්බන්ධයෙන් එම අධ්‍යයනය ඉදිරියේදී සිදුකරන බව හෙතෙම කීය.
අකිත පෙරේරා