Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද අපරාධ ගැන හොයන්න මීට පස්සේඇමෙරිකාවෙන් ඩොලර් නෑ !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද අපරාධ ගැන හොයන්න මීට පස්සේඇමෙරිකාවෙන් ඩොලර් නෑ !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

යුද අපරාධ ගැන හොයන්න මීට පස්සේඇමෙරිකාවෙන් ඩොලර් නෑ !

June 28, 2025
460 Views

ශ්‍රී ලංකාවටත් නෑ !

යුක්රේනයේ රුසියානු යුද අපරාධ ඇතුළුව ලොව පුරා යුද අපරාධ විමර්ශනය කරන බහුවිධ වැඩසටහන් සඳහා එක්සත් ජනපද අරමුදල් අහෝසි කෙරේ .

එසේ , එම අරමුදල් අහෝසි කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇති බව ජුනි 26 වැනිදා රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ .

ජනවාරි මාසයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියසිදුවූ මොහොතේ සිට පරිපාලනම ය විදේශ ආධාර , මාධ්‍ය ආයතන සහ ෆෙඩරල් සේවකයින් ඉලක්ක කොට මුල්‍ය කප්පාදු සිඳු කෙරිණි . යුද අපරාධ විමර්ශනය කරන බහුවිධ වැඩසටහන් සඳහා එක්සත් ජනපද අරමුදල් අහෝසි කිරීම යුක්රේනයට සහාය වන ව්‍යාපෘති වලට සෘජුවම බලපා තිබේ .

යුද අපරාධ විමර්ශනය කර වගවීම සොයන වැඩසටහන් ගණනාවක් සඳහා අරමුදල් අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ කළමනාකරණ සහ අයවැය කාර්යාලය (OMB) ජුනි 25 වන දින නිර්දේශ කළ බව රොයිටර් පුවත් සේවය සිය සමීපතම මුලාශ්‍ර හෙළි කර ඇතැයි වාර්තා කර තිබේ .

ඉලක්කගත වැඩසටහන් අතර යුක්රේනයේ රුසියානු යුද අපරාධ විමර්ශන කටයුතු මෙන්ම

මියන්මාරය
සිරියාව
ඉරාකය
නේපාලය
ශ්‍රී ලංකාව
සහ ගැම්බියාවේ
සිදු ව ඇතැයි කියන යුද අපරාධ විමර්ශනයන්ද ඇතුළත් ය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025
Related News
විගස පුවත්

‘Dream Destination’ව්‍යාපෘතිය ඇරඹේ

විගස පුවත්

පාපැදි සවාරි ශූර සුමනවීර දිවි සවාරිය නිම කරයි

විගස පුවත්

ශානි CID අධ්‍යක්ෂ තනතුර ට

විගස පුවත්

දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය

විගස පුවත්

අනතුරට පත් ධීවරයින් බේරාගන්නට හෙලිකොප්ටරයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok