කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී ඇත.
අතුරුදහන් වූ ඔහු වයස අවුරුදු 24ක් වන අස්ගිරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26දා) උදෑසන කාලයේ මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් අයෙකු මෙලෙස අතුරුදහන්වී තිබිණ.