බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන පැතුම් නිෂ්ශංක ලකුණු 152ක් ලබා නොදැවී සිටී.
ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 19කට ක්‍රීඩා කර දිවියේ අර්ධ ශතක 07ක් සහ ශතක 04ක් ලබා ඇත.
පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට ලකුණු 194ක අගනා සබඳතාවක් පැවැත් වූ දිනේෂ් චන්දිමාල් ඊයේ (27දා) දින ලකුණු 93ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.