දොළොස් දහසක් මහරහතුන් වැඩ සිටි ඓතිහාසික සිතුල්පව්ව විහාර පුදබිමේ පොසොන් ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් 38 වැනි වරටත් ඊයේ (10දා) ඇරඹුණු අවස්ථාව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් එම ආලෝක පූජාව විවෘත කළ අයුරු. සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිකාරි ලේල්වල සමිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ.
පින්තූරය – බුද්ධික ඩී. රණසිංහ
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් – සිතුල්පව්ව ආලෝක පූජාව 38 වන වරටත් අරඹමින්…
