Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හිස්වූ මාලිමා මන්ත්‍රී පුටුව ජාතික ලැයිස්තුවටම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හිස්වූ මාලිමා මන්ත්‍රී පුටුව ජාතික ලැයිස්තුවටම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

හිස්වූ මාලිමා මන්ත්‍රී පුටුව ජාතික ලැයිස්තුවටම

June 29, 2025
230 Views

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකු පමණක් වන අයකු නම් කිරීමට එම බලවේගය තීරණය කර ඇත.

ඒ අනුව එකී අවස්ථාව දැනට ජාතික ලැයිස්තුවේ ඉතිරිව සිටින අපේක්ෂකයන් දොළොස් දෙනකුගෙන් එක් අයකුට හිමිවීමට නියමිතය.

එකී අපේක්ෂකයන් වනුයේ මහාචාර්ය වසන්තා සුබසිංහ, කීර්ති වැලිසරගේ, චමිලා කුමුදු පිරිස්, අබ්දුල් ෆාතා මොහොමඩ් ඉක්රාම්, මොහොමදු නසීර් ඉම්රාම්, මාටින් නෙල්සන්, රොමේෂ් මොහාන් ද මැල්, බෙනීටා ප්‍රිෂාන්ති හෙට්ටිතන්ත්‍රී, පුබුදු නුවන් සමරවීර, සරත් ලාල් පෙරේරා, අනුර හෙට්ටිගොඩ ගමගේ, හේමතිලක ගමගේ යන අයයි.

ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයින් ගණන 29කි. මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18ක් හිමිවිණි. එහිදී ජාතික ලැස්තුවෙන් 16 දෙනකු සහ මැතිවරණයට තරග කර පරාජය වූ දෙදෙනකු ජාතික ලැයිස්තුවෙන් පත් කෙරිණි.

ජාතික ලැයිස්තු අපේක්ෂකයකු වන රංජන් ජයලාල් මහතා කඩුවෙල නගරාධිපති වශයෙන් පත්ව ඇති බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමේ අවස්ථාවක් නොලැබෙනු ඇති බව සඳහන් වේ.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නම් කෙරෙනු ඇති බවට යම් යම් වාර්තා පළව ඇති නමුත් එය කිසිලෙසකවත් සිදු නොවන කටයුත්තක් බව ‘ දිවයින ඉරිදා සංග්‍රහය’ කළ විමසීමකදී හෙතෙම තහවුරු කර කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

පළාත් පාලන බලය මාලිමාව අල්ලයි

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය යුද්ධයට දින පහට ඩො.බි. 5ක් පුච්චයි

ප්‍රධාන පුවත්

සජබෙන් යළි අධ්‍යයනයක්

ප්‍රධාන පුවත්

වැලිගම ප්‍රා.සභාව අවුල් ජාලාවක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok