Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ළමා යාචකයන් ගැන පැමිණිලි 229ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ළමා යාචකයන් ගැන පැමිණිලි 229ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ළමා යාචකයන් ගැන පැමිණිලි 229ක්

June 29, 2025
142 Views

ළමා යාචකයින් සම්බන්ධයෙන් 2024 වසරේදී පැමිණිලි 229 ක් ලැබී තිබෙන බව ජාතික ළමා රක්ෂක අධිකාරිය සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ගත වූ මාස 05 තුළ එනම් 2025 ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා පැමිණිලි 77 ක් ලැබී තිබෙන බව ද ඔවුහු කියති.

මේ සම්බන්ධයෙන් 2025 ජනවාරි, පෙබරවාරි සහ අප්‍රේල් මාසවලදී පැමිණිලි 16 බැගින් ද මාර්තු මාසයේ පැමිණිලි 17 ක් ද මැයි මාසයේදී පැමිණිලි 12 ක් ද ලැබී ඇති බව ජාතික ළමා රක්ෂක අධිකාරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ’ෆැක්ට් සීකර්’ කළ දත්ත පරීක්ෂාවකදී මේ තොරතුරු අනාවරණය විය.

මීට අමතරව 2024 වසර වන විට මෙරට ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ හැටතුන් දහස් එකසිය හැත්තෑවක් වන බව ජනගහන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් පසු නිකුත් කළ වාර්තාවකින් අනාවරණය කරයි.

ඒ අතරින් හිසට වහලක් නැති පුද්ගලයින් 2281 ක සිටින බව සඳහන් වෙයි.

1971 වසරේ මෙරට ජනගහනය එක්කෝටි විසි හය ලක්ෂ අසූ නව දහස් අටසිය අනූ හතක් ලෙස පැවැති අතර එය 2012 වසරේදී දෙකෝටි තිස්පන් ලක්ෂ නව දහස් හාරසිය තිස්නවයක් දක්වා වැඩි වී ඇත.

මෙරට ජනගහනයෙන් සියයට 30 ක් ළමයින් වන අතර වයස අවුරුදු 18 ට අඩු දරුවන් සිඟමනේ යෙදවීම, වෙළඳාම් කටයුතුවල වයස අවුරුදු 16 – 18 අතර ළමයින් ගෘහස්ථ සේවයේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල යෙදවීම ජූලි මස 01 දා සිට තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා දැනට පවතින විධිවිධාන දැඩිව බලාත්මක කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

රනිල් ධර්මසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

පළාත් පාලන බලය මාලිමාව අල්ලයි

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය යුද්ධයට දින පහට ඩො.බි. 5ක් පුච්චයි

ප්‍රධාන පුවත්

සජබෙන් යළි අධ්‍යයනයක්

ප්‍රධාන පුවත්

වැලිගම ප්‍රා.සභාව අවුල් ජාලාවක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok