Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද්ධය මැද ලෝක ඉන්ධන මිල වැඩි වුණොත් බස් ගාස්තු වැඩිවීමක් ඕනෑ – ගැමුණු කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යුද්ධය මැද ලෝක ඉන්ධන මිල වැඩි වුණොත් බස් ගාස්තු වැඩිවීමක් ඕනෑ – ගැමුණු කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

යුද්ධය මැද ලෝක ඉන්ධන මිල වැඩි වුණොත් බස් ගාස්තු වැඩිවීමක් ඕනෑ – ගැමුණු කියයි

June 21, 2025
108 Views

නැත්නම් එපා

ඉරාන – ඊශ්‍රායල් යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පැවතියහොත් ලබන මස පළමු වැනිදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ගාස්තු ඉහළ දැමීමක් බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (20දා) සඳහන් කළේය.

පවතින යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ අගයක පැවතියත් මේ අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනය කිරීම සිය කර්මාන්තයට අහිතකර බව ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ගණන් පවතින තත්ත්වය යටතේම පවතී නම් ලබන මස දී බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

June 16, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

June 16, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025
Related News
ප්‍රධාන පුවත්

කැසිනෝ මැෂින් ගේන්න අවසර

ප්‍රධාන පුවත්

පවුල් පිටින්…

ප්‍රධාන පුවත්

රාජ්‍ය සේවක පවුල්වලත් වත්කම් බැරකම් ගනියි

ප්‍රධාන පුවත්

සිරිලිය යළි කරළියට

ප්‍රධාන පුවත්

මුදල් ඇමැති ලේකම් වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok