Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙවන එක් දින තරගයේ ජය බංග්ලාදේශයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙවන එක් දින තරගයේ ජය බංග්ලාදේශයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

දෙවන එක් දින තරගයේ ජය බංග්ලාදේශයට

July 6, 2025
184 Views

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද ( 05 ) පැවැති දෙවන එක් දින තරගයෙදී ලකුණු 16 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය .

බංගලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දී , පන්දුවාර 45කුත් පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 248ක් ලබාගත්තේය .

බංග්ලාදේශ කණ්ඩායමේ පර්වේස් හොසෙයින් ඔමන් ( Parvez Hossain Emon ) පන්දු 69කදී ලකුණු 67ක්ද, තවුහිද් හ්රිදොයි ( Towhid Hridoy ) පන්දු 69කදී ලකුණු 51ක්ද රැස්කර ගත්තෝය .

මෙම තරඟයේදී පර්වේස් හොසෙයින් ඔමන්, සිය පළමු එක්දින අර්ධ ශතකය වර්තා කළේය .

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 09ක් යවා ලකුණු 35කට කඩුලු 04ක්ද වනිඳු හසරංග පන්දුවාර 09කුත් පන්දු 05ක් තුළ එක් නිලකුණු පන්දුවාරයක්ද ‍යවමින් ලකුණු 60කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ජනිත් ලියනගේ පන්දු 85ක් තුළ ලකුණු 78ක්ද, කුසල් මෙන්ඩිස් පන්දු 31කදී වේගවත් ලකුණු 56ක්ද රැස්කර ගත්තේය .

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Tanvir Islam පන්දුවාර 10ක් යවා නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 39කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර එය ඔහු විසින් එක්දින තරගයක් තුල කඩුලු 05ක් දවා ගත් පළමු අවස්ථාවයි.

මීට අමතරව තන්ශිම් හසන් සකිබ් (Tanzim Hasan Sakib ) පන්දුවාර 04කුත් පන්දු 5ක් තුළ ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තේය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48 පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 232 කි .

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මේ වන විට දෙපිලම 1-1ක් ලෙස සම තත්වයේ පසුවන අතර දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ලබන 08 වැනිදා මෙරට වෙලාවෙන් පස්වරු 2.30ට පැවැත්වීමට සැලසුම් කර තිබේ .

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
විගස පුවත්

භාතියට ප්‍රතිකාර ආරම්භ කෙරේ

විගස පුවත්

ජනාධිපති අරමුදල දකුණට

විගස පුවත්

ටෙක්සාස් ගංවතුර – මිය ගිය ගණන ඉහළට බොහෝ පිරිසක් තවමත් අතුරුදන්

විගස පුවත්

අදත් මද වැසි – තද සුළං

විගස පුවත්

භාතිය බේරාගැනීමේ මෙහෙයුම් දිගටම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok