Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉන්දීය ශතක 5ට එංගලන්තය බැට දෙයි – ගිල් පරාජයකින් ගමන අරඹයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉන්දීය ශතක 5ට එංගලන්තය බැට දෙයි – ගිල් පරාජයකින් ගමන අරඹයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ඉන්දීය ශතක 5ට එංගලන්තය බැට දෙයි – ගිල් පරාජයකින් ගමන අරඹයි

June 26, 2025
409 Views

ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය

තරග 5කින් සමන්විත ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය ලබා ගැනීමට සත්කාරක එංගලන්තයට හැකියාව ලැබුණි.

ඒ එංගලන්තය ඉන්දියාව පරදා කඩුලු 5ක ජයක් අත්කර ගනිමිනි.

මෙම ටෙස්ට් තරගය ලෝක ටෙස්ට් තරගාවලියට සමගාමීව පැවැත්වේ. මේ තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වේ.

පළමුවෙන්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම මුල් ඉනිමට ලකුණු 471 ක් ලබාගත් අතර එම ලකුණු 471 ට ඉන්දීය කණ්ඩායමේ ශතක ත්‍රිත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි. එම ශතක ලබාගත්තේ යසස්වි ජයිස්වාල්, ශුබ්මන් ගිල් සහ රිෂාබ් පාන්ට්ය. ඉන්දියාව පළමු ඉනිමට ලබාගත් 471 ට පිළිතුරු ලෙස එංගලන්ත පළමු ඉනිමට ලබාගත හැකිවූයේ ලකුණු 465ක් පමණි. ඒ අනුව ලකුණු 6ක් පළමු ඉනිමේ ඉදිරියෙන් සිටිමින් ඉන්දියා දෙවැනි ඉනිම ඇරඹූ අතර, එහිදී ඉන්දියාවට ලබාගත හැකිවූයේ ලකුණු 364ක් පමණි. ඉන්දියාවේ දෙවැනි ඉනිමේත් ශතක හිමිකම් කියන්නට රිෂාබ් පාන්ට්ට සහ කේ. එල්. රාහුල්ට හැකියාව ලැබුණි. ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 371 ක ඉලක්කයක් හිමිවූ අතර එම ඉලක්කය එංගලන්තයට කඩුලු 05 ක් පමණක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණි.

ජයග්‍රහණය සඳහා සිය දෙවැනි ඉනිමේදී එංගලන්තයේ බෙන් ඩක්ට් සහ සෑක් ක්‍රෝවිල් ලකුණු 188ක සබඳතාවක් ගොඩනැඟුවේ පළමු කඩුල්ල වෙනුවෙනි. ඒ අනුව එංගලන්තයට කඩුලු 5 ක ජයක් ලබාගැනීමට හැකියාව ලැබුණි.

කෙසේ වෙතත් ඉන්දියාවට තරගයේ ශතක 5ක් ලබාගත්තත් තරගය ජය ගැනීමට නොහැකි වීමත් විශේෂත්වයකි.

තරගයේ වීරයා සම්මානය බෙන් ඩක්ට හිමිවූ අතර ඒ ඔහු ලබාගත් ලකුණු 149 ක සුපිරි ඉනිම නිසාවෙනි.
සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ක්‍රී​ඩා

හොඳ පිතිකරණ ලැයිස්තුවක් හදා ගන්නවා

ක්‍රී​ඩා

කොදෙව්වෝ ලකුණු 27කට දැවෙද්දී ඔස්ට්‍රේලියාවට තරගාවලියේ ජය

ක්‍රී​ඩා

ජඩේජාගේ උත්සාහය අපතේ යයි එංගලන්තයට තියුණු ජයක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට පදක්කම් 40ක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජනසතු සේවා පන්දුවාර 20 – 20 තරගාවලියේ අවසන් පූර්ව වටයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok