මයිලෝ පාසල් පිහිනුම් තරගාවලිය


නෙස්ලේ ලංකා සමාගමේ (MILO) සන්නාමයේ අනුග්‍රහයෙන් ජාතික ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ 50 වැනි පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ බාලක අංශයේ පිහිනුම් ශූරතාවය අඛණ්ඩව 22 වැනි වරටත් දිනාගැනීමට මල්වාන ශ. ජෝශප් විද්‍යාලය සමත් වූ අතර බාලිකා අංශයේ ශූරතාවය කොළඹ කාන්තා විද්‍යාලය දිනාගැනීමට සමත් වූ අතර තවද මිශ්‍ර පාසල් ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල හිමිකර ගත්තේය.
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත