Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන්, රිදී, ලෝකඩ දිනා ශ්‍රී ලංකාවට අභිමානය එක් කරති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන්, රිදී, ලෝකඩ දිනා ශ්‍රී ලංකාවට අභිමානය එක් කරති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන්, රිදී, ලෝකඩ දිනා ශ්‍රී ලංකාවට අභිමානය එක් කරති

June 24, 2025
394 Views

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමාප්තිය අද

බැංකොක් අගනුවර දී දැන් ක්‍රියාත්මක තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමාප්තිය අද (24දා) සිදු කෙරේ.

රටවල් 10 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය ඇතිව පැවැත්වෙන මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුසිරු චතුරංග සහ නෙත්මිකා මදුශානි හේරත් සමත් වූහ. මීට අමතරව වී. වොක්ෂන්, වත්සලා හපුආරච්චි සහ ඩබ්ලිව්. කේ. එල්. ඒ නිමාලී රිදී පදක්කම් දිනා ගනිමින් මව්බිමට අභිමානය එක් කළහ.

පිරිමි මීටර් 1500 ඉසව්වේ තරග නිමි කාලය ලෙස මිනිත්තු 03. 53. 30 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගැනීමට රුසිරු චතුරංග සමත් වූයේය. එකී ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් වී. වොක්ෂන් දිනා ගත්තේ මිනිත්තු 03. 54. 72 ක තරග නිමි කාලයක් සටහන් කරමිනි. එහි ලෝකඩ පදක්කම මැලේසියාව සතු විය.

මේ අතර වාරයේ දී පිටිය ඉසව්වක් ආශ්‍රිතව පළමු රන් පදක්කම දිනා ගැනීමට නෙත්මිකා මධුෂානී හේරත් සමත් වූයේ කාන්තා දුර පැනීම ඉසව්වේදී ප්‍රදර්ශනය කළ මීටර් 06.37 දක්ෂතාවය සමගිනි. එම දක්ෂතාව ඇයගේ අවසන් උත්සාහයේ දී සටහන් වීම ඉහළ අගයක් ගත්තේය.

මේ අතර වාරයේ දී කාන්තා මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම තහවුරු කර ගැනීමට ඩබ්ලිව්. කේ. එල්. ඒ. නිමාලී සමත් වූයේ මිනිත්තු 04.32.39 ක දක්ෂතාවයක් සටහන් කර ගනිමිනි. එකී ඉසව්වේ රන් පදක්කම වියට්නාමයට හිමි වූ අතර ලෝකඩ පදක්කම මැලේසියාව සතු විය. කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ රිදී පදක්කම වත්සලා හපුආරච්චීචි සතු විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුර බණ්ඩාර මහතා කටයුතු කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ක්‍රී​ඩා

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන චමිඳු සත්සරට ශක්තියක් වෙමු

ක්‍රී​ඩා

පිතිකරණයේ දුර්වලකම් හදාගෙන හොඳ ලකුණු සංඛ්‍යාවකට යනවා – තිළිණ කණ්ඩබ්මි

ක්‍රී​ඩා

දසුන් සහ චාමික සමග ශ්‍රී ලංකා විස්සයි – 20 සංචිතය නම් කෙරේ

ක්‍රී​ඩා

ශුබ්මන් ගිල්ගේ නායකත්වයේ පිතිහරඹයෙන් ඉන්දියාවට ලකුණු 336ක විශිෂ්ට ජයක්

ක්‍රී​ඩා

සාන්ත තෝමස් – වෙස්ලි සහ ත්‍රිත්ව අපරාජිත බව රැකගනී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok