Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කලම්බු ඩොක්යාඩ්වල ඉන්දියාව ආයුධ හැදුවොත් ආණ්ඩුව මොකද කරන්නේ?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කලම්බු ඩොක්යාඩ්වල ඉන්දියාව ආයුධ හැදුවොත් ආණ්ඩුව මොකද කරන්නේ?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කලම්බු ඩොක්යාඩ්වල ඉන්දියාව ආයුධ හැදුවොත් ආණ්ඩුව මොකද කරන්නේ?

July 3, 2025
303 Views

සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

ඉන්දියාව කලම්බු ඩොක් යාඩ් ආයතනයේ කොටස් වලින් සියයට 51 ක් ලබාගෙන යුද උපකරණ නිෂ්පාදනය කිරීමට භාවිතා කළොත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන බලපෑම ගැන ආණ්ඩුව තක්සේරු කර තිබෙනවාද කියලා ආණ්ඩුවෙන් අහන්න කැමැති යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමමින් වැඩිදුරටත් මෙසේද කියා සිටියේය,

ලෝක වෙළඳපොලේ තෙල් මිල තීරණය කරලා වාසි සහගත අවස්ථාවල ඉන්ධන මිල අඩු කිරීමටත් අවාසි සහගත අවස්ථාවල තෙල් මිල වැඩිකිරීම සඳහාත් තමයි ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබුවේ. ඒ අනුව හිටපු ඇමැති කංචන විජේසේකර මහතා ඉන්ධන මිල සුත්‍රයක් හඳුන්වා දෙන විට එවැනි දෙයක් රටට අවශ්‍ය නැති බව ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින කාලයේ ප්‍රකාශ කළා. ඒ වගේම තෙල් මිල පාලනය කිරීමට ආණ්ඩුව නොහැකි නම් ආණ්ඩු ඉල්ලා අස්විය යුතු බව ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින කාලයේ ප්‍රකාශ කළා. ඒ වගේම වරායට ගොඩබාන ඉන්ධන සහ මහජනතාවට බෙදා හරින ඉන්ධන මිල අතර විශාල වෙනසක් තිබෙන බවත් එයින් විශාල කොමිස් මුදලක් හිටපු ඇමැති කංචන විජේසේකර මහතාගේ සාක්කුවට යන බව ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින කාලයේ ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුවට ඉන්ධින මිල වැඩි කරන්න කිසිදු සාධාරණ හේතුවක් නෑ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වී නෑ.

ඒ වගේම කලම්බු ඩොක් යාඩ් ආයතනය ඉන්දියානු රාජ්‍ය සමාගමකට විකුණා දමන්න තීරණය කරලා තිබෙනවා. කොලම්බු ඩොක් යාඩ් ආයතනයේ සියයට 51 ක කොටස් තමයි මේ ආකාරයට විකුණා දමන්න සූදානම් වන බව වාර්තා වෙනවා. ඒ වගේම සියයට 51 ක කොටස් වල වටිනාකම ඩොලර් මිලියන 150 ක් ව තිබියදී ඉන්දියානු සමාගමට විකුණන්නේ ඩොලර් මිලියන 50 කට. ඒ වගේම කලම්බු ඩොක් යාඩ් ආයතනය තිබෙන අක්කර 25 ක භුමි ප්‍රමාණය මෙම මුදලින් බෙදූ විට පර්චස් එකක් රුපියල් 62,500 ක වගේ මුදලකට තමයි කලම්බු ඩොක් යාඩ් ආයතනය සතු අක්කර 25 විකුණන්න ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම මෙම ඉන්දියානු සමාගම යුද උපකරණ නිෂ්පාදය කරන ආයතනයක් බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම සබ්මැරින් නිෂ්පාදය සහ යුදමය බෝට්ටු නිෂ්පාදය කිරීම තමයි මෙම ආයතනය සිදුකරන්නේ.
අකිත පෙරේරා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අසූඅට හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

ප්‍රාදේශීය පුවත්

බල්තසාර් ජපන් නැටුමක

ප්‍රාදේශීය පුවත්

15 හැවිරිදි සිසුවිය ගැබිනියක කර ටික් ටොක් පෙම්වතා මාරුවෙයි

ප්‍රාදේශීය පුවත්

ජෝති උපහාර “සිරියාමේ සාරා” ප්‍රසංගයෙන් කලකට පසු ‘එල්ෆින්ස්ටන්’ උතුරා පිටාර ගලයි

ප්‍රාදේශීය පුවත්

මහවිලච්චිය, ඇලපත්ගම “සෝභිත නාහිමි ගම”‍ ජනතා අයිතියට…

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok